ශ්‍රී ලංකාවේ අංක 1 මාර්ගගත අධ්‍යාපන පියස

ලක් දෙරණේ දූ දරුවන්ගේ
අභිමානවත් විද්‍යාපීඨය.

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රී ලංකාවේ දක්ෂතම ගුරු මණ්ඩලය මෙහෙයවන, තාක්ෂණයෙන් ඉහළම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති මාලාව.

6 - 13

ශ්‍රේණි පන්ති

19+

ප්‍රවීණ ගුරුභවතුන්

National Pride

දෙසැම්බර් 22

2026 නව වසර සඳහා පන්ති ආරම්භය

ශිෂ්‍ය ප්‍රවේශය

ලියාපදිංචි වූ ශිෂ්‍යයන් හට පන්තිවලට සහභාගී වීමට, සටහන් බාගත කිරීමට සහ Recordings නැරඹීමට මෙතැනින් ඔබගේ ගිණුමට පිවිසිය හැක.

  • සජීවී පන්ති සමඟ සම්බන්ධ වීම
  • Recordings නැරඹීමේ පහසුකම
  • නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර බාගත කිරීම

අභිමානවත් ප්‍රවීණ ගුරු මණ්ඩලය

Leading Academic Panel of 19+ Master Teachers

ප්‍රවීණ ගුරු මණ්ඩලය
ප්‍රවීණ ගුරු මණ්ඩලය
ප්‍රවීණ ගුරු මණ්ඩලය

LMS පහසුකම්

Login / Register

පහසුවෙන් පද්ධතියට ලියාපදිංචි වී පිවිසිය හැක.

View Recordings

පන්තියේ Recordings ශ්‍රේණිය අනුව නැරඹිය හැක.

Add Payment Slips

බැංකු රිසිට්පත් පහසුවෙන් පද්ධතියට එක් කළ හැක.

View Notes & Papers

නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ඕනෑම වේලාවක බාගත කළ හැක.

Submit Assignments

ගෙදර වැඩ පද්ධතිය හරහාම යොමු කළ හැක.

View Marks & Progress

ප්‍රගතිය සහ ලකුණු පරීක්ෂා කළ හැක.

Academy Awareness

දෙමාපිය හමුවීම්

CS Education ආයතනික ක්‍රියාපටිපාටිය සහ 6 සිට 13 ශ්‍රේණි දක්වා වන විෂය නිර්දේශයන් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම

English Medium Briefing

දෙමාපියන් සඳහා වන විශේෂ දැනුවත් කිරීමේ හමුව

සිංහල මාධ්‍ය දෙමාපිය හමුව

Official Parents Awareness Session for Sinhala Medium

CS Education ආයතනය මගින් පවත්වනු ලබන මෙම හමුවීම් මගින් දරුවාගේ අධ්‍යාපන රටාව, LMS පද්ධතියේ භාවිතය සහ විෂය නිර්දේශයන් ආවරණය වන ආකාරය පිළිබඳව දෙමාපියන්ට සම්පූර්ණ අවබෝධයක් ලබා ගත හැක.

පන්ති පිළිබඳ ප්‍රතිචාර

What Parents and Students Say About Us

"ඉතාමත් වටිනා පන්තියක්. දරුවාගේ අධ්‍යාපන මට්ටම ගොඩක් දියුණු වුණා. ගුරුවරුන් ඉතාමත් කැපවීමෙන් උගන්වනවා. LMS එකත් හරිම ලේසියි."

A

Amali Perera

මවක් (දෙමටගොඩ)

"LMS එකේ Recordings තියෙන එක ලොකු සහනයක්. පන්තියක් මගහැරුණත් ඕනෑම වෙලාවක ඒක බලන්න පුළුවන්. CS Education එකට ගොඩක් ස්තූතියි."

K

Kasun Kalhara

ශිෂ්‍යයෙක් (ගාල්ල)

"ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ක්‍රමය ඉතාමත් පැහැදිලියි. දරුවා දැන් විෂයන්වලට ගොඩක් ආසයි. ලංකාවේ තියෙන හොඳම ඔන්ලයින් පන්තියක්."

S

Sunimal Silva

පියෙක් (කුරුණෑගල)